SHELLZERO

0
0 reviews

Ethical Hacking Fundementals

5 Students enrolled
  • Description
  • Curriculum
  • Reviews

Ethical Hacking Fundamentals Workshop ☠😇

CTF කියන්නෙ මොකක්ද? 🤔
ඇයි Cyber Security ඉගෙන ගනිද්දී CTF වැදගත් වෙන්නේ?
කොහොමද CTF practice කරන්නේ?
මොනවද CTF වලදී focus කරන්න ඕනේ fields?
සහ Linux basics වල ඉදලා Web Exploitation, Cryptography, Reverse Engineering, Forensic කියන Fields ඔක්කොම ගැන අපි කතා කරනවා මේ workshop series එකේදී.

Workshop Fee :- Rs. 500/-

මේ workshop series එක සංවිධානය කරේ SHELLZERO එක්ක HACK KAP එකතු වෙලා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී පැවැත්වීමට සැලසුම් කරමින් තිබෙන CTF වලට මුහුන දීමට අවශ්‍ය මූලික දැනුම මේ ඔස්සේ ලබා දිමට.

Register NOw.

Your Mind is Ultimate Firewall 🔥


 

 

Untitled
Grade details
Course:
Student:
Enrollment date:
Course completion date:
Grade:
Grade Points
Grade Range
Exams:
Sign in to account to see your Grade
Course details
Lectures 1
Assignments 1
Quizzes 1
Level Beginner

Recent Posts

    Recent Comments

    No comments to show.